අ.පො.ස. (සාපෙළ) 2021-2025 පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර කට්ටලය | 2021-2025 O/L Past Papers Set

රු1,100.00

ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, සිංහල, බුද්ධාගම, ඉතිහාසය යන විෂයන් වල වෙන වෙනම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පොත් හෝ කට්ටල හයක් ගන්නවා වෙනුවට මෙම කට්ටලය ලබා ගත් විට ඔබට 2021 සිට 2025 දක්වා සියලුම වර්ෂ වලට අදාලව පළමු සහ දෙවන ප්‍රශ්න පත්‍ර 60 ම අවම සාධාරණ මිළකට ලබා ගත හැක. ජයත ප්‍රකාශනයකි. මුදල් ගෙවා ගැනීමට (COD) නිවසටම ගෙන්වා ගත හැක.

Description

  • 2021-2025 අ.පො.ස. (සා.පෙළ) පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කට්ටලය.
  • ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, බුද්ධාගම, සිංහල, ඉතිහාසය සියළුම විෂයයන් වල ප්‍රශ්න පත්‍ර 60 ක් අඩංගු වේ.
  • සිංහල මාධ්‍යය
  • ප්‍රශ්න පත්‍ර වෙන වෙනම ගත හැකි ලෙස මුද්‍රණය කර ඇත.
  • උසස් තත්ව‍යේ 70 gsm සුදු කඩදාසි වල මුද්‍රණය කර ඇත.
  • පහසු මිළ

Reviews

There are no reviews yet.

Be the first to review “අ.පො.ස. (සාපෙළ) 2021-2025 පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර කට්ටලය | 2021-2025 O/L Past Papers Set”

Your email address will not be published. Required fields are marked *

Shopping cart

0
image/svg+xml

No products in the cart.

Continue Shopping